නිමල කියන්නේ නුවර පැත්තේ ගමක හැදුන දුප්පත් ගෑනියෙක්. මේ කතාවේ කතා නායිකාව නිමල තමයි. නිමල ඉපදුනේ 1978 අවුරුද්දේ ගමේ දුප්පත්ම ගෙදරක. නිමලගේ තාත්ත නැති උනේ නිමලට යන්තම් අවුරුදු 3 ක් වෙනකොටමයි. අ වෙනකොටත් නිමලගේ පවුලේ තවත් මල්ලිකෙනෙකුයි නිමලට වඩා අවුරුදු ක් වැඩිමල් අක්ක කෙනෙකුයි හිටිය.තාත්ත මරෙනකොටත් නිමලල බොහොම අමාරුවෙන් ජීවත් උන නිසා තාත්ත නැති උනාට පස්සේ ඒක තවත් අමාරුඋනා. ඔය නිසාමයි නිමලගේ අම්ම ගමේ හාමු මහත්තයලගේ ගෙදර උයන පිහන වැඩවලට එහෙට යන්න පටන් ගත්තේ.
ඩවුන්ලෝඩ් කරගන්න(PDF)
Nimala 2
Nimala 3
Nimala 1
2013-12-14T11:10:00-08:00
Uploader
Subscribe to:
Post Comments (Atom)